We Offer Superior Quality
Backed by Rich Industry Experience

OUR SERVICES.

ගේට්ටු / ග්‍රිල් / ඔන්චිල්ලා / කෑම මේස / ඇඳන් / පඩිපෙළ වැට / බැල්කනි වැට / ඔෆිස් මේස / උද්‍යාන පුටු / නාම පුවරු / යකඩ පඩි පෙළ සහ සියලුම කලාත්මක නිර්මාණ අලංකාරව හා නියම ප්‍රමිතියකින් යුතුව නිමකර ගන්න.

Grill

We offer superior quality all kind of grills which are designed by our artisans who lay emphasis on the durability and reliability.

Gate

With the assistance of our skilled professionals, we are offering a quality assured assortment of Stainless Steel Gate.

Handrail

We are a prominent trader and supplier of premium quality of SS Railing that is procured from reputed maker of the market .

Furniture

Backed by rich industry experience, we are engaged in offering an excellent range of Iron Furniture using modern equipment.

ඔබේ අවශ්‍යතාවයට අනුව අඩුම මිලට හොඳම ප්‍රමිතියෙන් යුතු නිර්මාණ Eagle Iron Work වෙතින්…

යුරෝපයේ වසර 15ක අඛණ්ඩ පළපුරුද්ද සමගින් ඉතා උසස් සේවාවක් ඔබට ලබාදීමට අප සුදානම්.

ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතය | පොරොන්දු නිසිලෙස ඉෂ්ට කිරීම | 100% ආරක්ෂාව | ඔබගේ ඉල්ලීම පරිද්දෙන්ම කාර්යය ඉෂ්ට කිරීම | නිසි ප්‍රමිතියට අලංකාරව කාර්යය නිමකිරීම | ඉතා උසස් තාක්ෂණය භාවිතය

Testimonials.